බය වෙන්න ඔිනි නැහැ?මෙිවා ඇත්ත
Virus නෙවෙයි Fun Virus,මෙවලින් හානියක්
නැහැ පොඩිඩක් බය වෙනවා විතරයි.
මුලින්ම යන්න Notepad එකට,ඊට
පස්සේ මෙ Cord එක හරියට Type කරන්න(Type
කරන්න කමිමැලි නමි Copy කරලා Paste කරන්න :D )
Set wshShell
=wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
wshshell.sendkeys "{NUMLOCK}"
wshshell.sendkeys "{SCROLLLOCK}"
loop
දැන් ඔික තමන්ට කැමති නමකින් Save කරන්න.හැබැයි අන්තිමට .vbs කියලා තියන්න ඔිනි
(උදා :Your Name.vbs)
ිිි
දැන් ඉතින් ඒ vbs File එක Double Click කරලා බලන්නකෝ,බලන්න Key Board එකේ Caps Lock, Num Lock,
Scroll Lock කියන Light 3 දිහා,පිස්සු
නටනවා නේද?කෙහේ හරි මෙකක් හරි Type කරලත් බලන්නකෝ?
දැන් මෙ පිස්සුව නවත්ත ගන්න ඔිනි නම යන්න Task
Manager (Ctrl + Alt + Delete) වලට,එ්කේ
තියෙනවා
WSCRIPT.EXE කියලා Run වෙන File එකක්?ඒක හොයලා
End Task කරන්න?එතකොට සාමාන්‍ය තත්වෙට
පත් වෙයි?
තවත් Fun Virus එකක්?
මෙකෙනුත් හානියක් ඇති වෙන්නේ නැහැ?
මෙීකෙන් වෙන්නේ CD Drive එක ඉබෙීම ඇරෙන එකයි වැහෙන එකයි,නැත්නමි CD Drive එක වහන සැරයක් පාසා ආපහු ඇරෙන
එක :D
මුලින්ම එහෙනමි Notepad එක දිග ඇර ගන්නකෝ,ඊට පස්සේ මෙී Cord එකType කරන්න,නැත්කමි Copy කරලා
Paste කරගන්න!
Set oWMP = CreateObject("WMPlayer.OCX.7")
Set colCDROMs = oWMP.cdromCollection
if colCDROMs.Count >=1 then
do
For i=0 to colCDROMs.COunt -1
colCDROMs.item(i).Eject
Next 'cdrom
For i=0 to colCDROMs.COunt -1
colCDROMs.item(i).Eject
Next 'cdrom
loop
End if
දැන් ඔික කලින් වගේම තමන්ට කැමති නමකින් Save කරන්න.අන්තිමට .vbs කියලා තියලා.දැන් ඉතින් ඒ vbs
File එක Double Click කරලා බලන්නකෝ,බලන්න CD Drive එකට වෙන දේ?
එහෙම වෙන එක නවත්ත ගන්න ඔිනි නමි කලින් ලිපියේ වගේම යන්න
Task Manager (Ctrl + Alt + Delete) වලට,එ්කේ තියෙනවාWSCRIPT.EXE කියලා Run වෙන File එකක්?ඒක හොයලා
End Task කරන්න?එචිචරයි?
Lock/Shutdown/Restart/Hibernate/Sleep සඳහා Shortcuts සෑදීම
1. ඩෙස්ක්ටොප් එක උඩ right click කරලා menu එකෙන් New>Shortcut යන්න.
2. ලොකේෂන් එක සඳහා අවශ්‍යතාවය අනුව පහත පාත් කොපි කර පේස්ට්
කරගන්න. Next කරන්න.
Shutdown කරන්න
Shutdown.exe -s -t 00
Restart කරන්න
Shutdown.exe -r -t 00
Lock කරන්න
Rundll32.exe User32.dll,LockWorkStation
Hibernate කරන්න
rundll32.exe PowrProf.dll,SetSuspendState
Sleep කරන්න
rundll32.exe powrprof.dll,SetSuspendState 0,1,0
3. Shortcut එක සඳහා අවශ්‍ය නමක් ලබා දී
නැවතත් next කරන්න. (උදා - Shutdown)
4. දැන් desktop එක මත අලුතින් අයිකන් එකක් සෑදී තිබෙනු ඇති. ඒ මත right click කර propoerties යන්න.
5. එහි Shortcut Key එක සඳහා කැමති යතුරක් ලබාදෙන්න.
(උදා - Alt+Ctrl+S)
(Change Icon... තුළින් කැමති අයිකනයක්
ලබා දිය හැක).
දැන් ඉහත keys භාවිතා කර හෝ open කර විධානය ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබෙනු ඇති.
පාවිචිචි කරලා බලලා Comment එකකින්
ඒ ගැන කියලා යන්න?...........................................................;-0
No comments:
Post a Comment