දැන් කවුරු කවුරුත් කැමතියි නේ වයිරස් හදන්න.. හැබැයි මේවා
භාවිතයට ගන්න යන්න එපා. දැනුම සදහා පමණක්.. ඉතිං මම කියා දෙන්නම් Funny
Shutdown වයිරස් එකක් හදන විදිය.
01.මුලින්ම Desktop එකේ හිස් තැනක Right
Click කරලා, New යටතේ Shortcut එකක් හදාගන්න.
02. ඒකේ ටයිප් කරන්න shutdown -s -t 2000 -c
"virus"
2000 විදියට දෙන්නේ කාලයට. "virus"
කියලා තියෙනතැන ඔයා කැමති වචනයක් යොදන්න.
03. ඊට පස්සේ Shortcut එකේ නමට My Computer වගේ නමක් දෙන්න. Finish කරන්න.
04. ඊට පස්සේ Shortcut එකේ Right Click කරලා Properties යන්න, ඒකේ තියෙන Change Icon ගන්න. දැන් My
Computer දීපු නිසා My Computer Icon එකම
දෙන්න.. ඔයාලා දුන්නේ වෙන නමක් නම් ඒ නමට අදාල Icon එක දීලා
Apply කරන්න.
05. වැඩේ හරි, බය නැතුව රනRun කරලා බලන්න. මේක Close කරන්නත් බැහැ, ඒ වගේම Task Manager වලින් අයින් කරන්නත් බෑ. හැබැයි
අපි මේකට දීපු Comment එක විස්ටා, 7 වලදී වැඩ කරන්නේ නෑ. ඒ වුනාට වයිරස ය වැඩ. xp වලදී ඔය තියෙන විදියටම වැඩ.. ආපහු අයින් කරන්න ඕන නම් අයිකන් එක Delete
කරලා දාන්න
ඕක මේ විදියට ලියන්නත් පුළුවන්,
shutdown -s -t 00 කියලා. එතකොට Click
කරපු ගමන් Shutdown වෙනවා. 01, 02 , 03 විදියට දෙන්න පුළුවන් ඒ කියන්නේ කාලයට...
No comments:
Post a Comment