Tuesday, August 12, 2014

ඔයාලා කැමතිද “Shutdown” “Log Off” “Restart’කියලා button 3 හදා ගන්ට

Start ගිහින් “Shutdown” “Log Off” “Restart’ කරනවට වඩා හොද නැද්ද desktop  එකෙ අයිකන් එක ඩබල් ක්ල්ක කරලා ඔය දෙ කර ගන්න එක් නැත්තමි අර වාදියට start ගිහින් යන එක වටෙ යනවා වගෙ නෙ ........ඔයාලා කැමතිද “Shutdown” “Log Off” “Restart’කියලා button 3 හදා ගන්ට
   






set WshShell = WScript.CreateObject("WScript.Shell")
 strStartMenu = WshShell.SpecialFolders("StartMenu")
set oShellLink = WshShell.CreateShortcut(strStartMenu & "\Shutdown.lnk")
 oShellLink.TargetPath = "%systemroot%\System32\shutdown.exe"
oShellLink.Arguments = "-s -t 0"
oShellLink.WindowStyle = 1
oShellLink.IconLocation = "%systemroot%\System32\shell32.dll,27"
oShellLink.Description = "Shutdown Computer (Power Off)"
oShellLink.WorkingDirectory = "%systemroot%\System32\"
oShellLink.Save
Set oShellLink = Nothing
set oShellLink = WshShell.CreateShortcut(strStartMenu & "\Log Off.lnk")
oShellLink.TargetPath = "%systemroot%\System32\shutdown.exe"
oShellLink.Arguments = "-l"
oShellLink.WindowStyle = 1
oShellLink.IconLocation = "%systemroot%\System32\shell32.dll,44"
oShellLink.Description = "Log Off (Switch User)"
oShellLink.WorkingDirectory = "%systemroot%\System32\"
oShellLink.Save
Set oShellLink = Nothing
set oShellLink = WshShell.CreateShortcut(strStartMenu & "\Restart.lnk")
oShellLink.TargetPath = "%systemroot%\System32\shutdown.exe"
oShellLink.Arguments = "-r -t 0"
oShellLink.WindowStyle = 1
oShellLink.IconLocation = "%systemroot%\System32\shell32.dll,176"
oShellLink.Description = "Restart Computer (Reboot)"
oShellLink.WorkingDirectory = "%systemroot%\System32\"
oShellLink.Save
Set oShellLink = Nothing
Wscript.Echo "Created Shutdown, Restart and Log Off buttons by PC Machanics"
එ‍හෙනම් notepad එක ඇ රගෙන මෙ කොඩ් එක
copy කරලා paste කරලා save as ගිහින් “ shutdown.vbs ”නමින් save කරන්න දැන් ආපු අයිකන් එක ඩබල් ක්ල්ක කරන්න දැන් ok කරලා(C:\Users\danushka \AppData\Roaming\Microsoft\Windows\Start Menu) (ඔය danushka කියල තියන තැනට ඔයාලගෙ pc එකට දිල තියන නම තියෙන්නෙ )
කියන එකට ගිහින් බලන්ට දැන් desktop එකට copyකර ගන්ට  දැන් ඩබල් ක්ල්ක කරලා බලන්ට දැන් ඩැඩෙ හර් හරිනමි like එකක් දාල යන්ට හොදෙ…......................:-)
Tricks and Tipscript type="text/javascript" src="http://btsnts.googlecode.com/files/btsnts-tripleflap.js"> Tricks and Tips